Thursday, November 18, 2010

ප්‍රේම කුරුල්ලෝ:::::

මේ කියන්න යන්නෙ ගොඩ යන්න පෙරුම් පුරන ප්‍රේම කුරුල්ලො ගැන​.. ටිකක් විතර වැඩේ ගොඩ දාගත්ත උන් නම් දැන් රෑට රෑට මල් කඩනවලු.... එච්චර දෙයක් කරගන්න බැරි උන තවත් සමහර උන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනකන් අදාල පුද්ගලයින්ගෙ පස්සෙන්මලු... තවත් සමහරු ගොඩ ගියා වගේ බොරුවට ඉන්නවලු... ඔය අතරෙ ඇණ වෙච්ච අයත් ඉන්නවා කියලයි ආරන්චි... කොහොමෙන් හරි අපේ උන්ට හරියනවනම් අපිටත් සතුටුයි නෙව​...
තොප්පිය හරි අය දාගත්තොත් හොඳයි.... ;)