Friday, November 19, 2010

හොර සාස්තර​

මුහුණුපොතේ සාස්තර බිස්නස් එක පටන් ගත්ත අපේ භයා සහෝදරය මේ දවස් වල මරණ බයෙන් ලු.. උගෙන් සාස්තර අහලා අමරුවෙ වැටිච්ච බාල​, තරුණ​, මහලු හැමෝම පස්සෙන් පන්නනවා කියලයි ආරන්චි.. රාජ කුමාරයෙක් හම්බෙනවා කියලා සාස්තරයක් අහගත්ත කෙල්ලෙක් කඩල කාරයෙක් එක්ක පැනලා ගියා කියලා ඒකිගෙ අයියා තව ඩින්ගෙන් මුගෙ මූණ කම්පයිල් කරන්න ගියාලු දවසක්.. වෙලාවට ලගින් ගිය පොලිස් අයියා කෙනෙක් දැකලා බේරගෙන​...