Wednesday, November 17, 2010

බොකීගෙයි පප්පුගෙයි ටේබල් ටෙනිස් ගැහිල්ල​..

ටිරියා ජිම් 1 ගැන කිව්වම මතක් උනේ.. මේකත් ජිම් එකේදිම වෙච්ච දෙයක්... ඔන්න ලගදි දවසක කට්ටිය ජිම් එකේ සෙල්ලම් කරන්න ගිහින්... ටික දෙනෙක් බැට්මින්ටන් , කැරම් ගහන අතරෙ බොකීයි, පප්පුයි ටේබල් ටෙනිස් ගහන්න පටන් අරන්.... ටික වෙලාවකින් "ඩෝං" ගාල හෙන සද්දයක් ඇවිත් ජිම් එකේ හිටපු හැමෝම ෆුල් හොල්මන්... බැලින්නම් බොකී ගහපු පාරට ටේබල් ටෙනිස් මේසෙ දෙකට ගැලවිලා බිම​... කොහොමෙන් කොහොමෙන් හරි ජිම් එකෙ අයියාගෙත් උදව්වෙන් මේසෙ නම් හදාගත්තා..