Thursday, November 25, 2010

පුයිල් පාර්ක්....

අසූ නවයේ ඉපදුනාට අපේ පුයිල් තාම ...... පාර්ක් එකේ ගේට්ටු පදින බටු ඇට හිරිමල් කොලුවෙක්. ඉතින් අපේ කෙල්ලන්ට පාත්ති දාන්න ඒ වගේ කොලුවෙක් නැතිවම බෑ. අපේ තිගැස්සී තමා පුයිල් ගේ පෞද්ගලික ලේකම්. උලමි ඌ‍ගේ මාධ්‍ය ප්‍රකාශිකාව. උලමි, තිගැස්සි, කොමඩි, මැට්ටි, බේබි, වරිච්චි, සුන්දරී, ඩොටී සහ සැටලයිට් පුයිල් ගේ පාත්තියේ නිත්‍ය සාමාජික පැල. තවම හිරිමල් වයසේ උණාට අපි කොලුවාගේ දක්ෂතා අගය කරන්න ඕනා. අපි වවමු කැරට් කමු යන උදාර සංකල්පය මත දිවි හිමියෙන් කැපවී පාත්ති දමන අපේ පුයිල් ට අපේ එවුන් ගේ හෘදයාංගම සුභපැතුම්.......!!