Wednesday, November 17, 2010

පම්මා සහ හුංගා සමාජවිද්‍යාව ප්‍රගුණ කල වගයි....

පසුගිය දවසක පම්මයි හුංගයි බවනට එකතු වෙලා සමාජවිද්‍යාව පිලිබද පර්යේෂණාත්මක ලිපියක් ලිව්වා. උන් දෙන්නා කරන්නේ මොනවද කියලා බලන්න යන එවුන් ටික වෙලාවකින් එන්නේ මූණ ඇඹුල් කරගෙන. ඉතින් අපේ අයට අමුතුවෙන් කියන්න ඕන නෑනේ කොහොඹ ගහට කරවිල වැල ගියපුවාම මොකද වෙන්නේ කියලා.....