Wednesday, November 17, 2010

හුංගා සමඟ කැරම්...

මේ‍ ද‍ව‍ස්‍ ව‍ල‍ අ‍පේ‍ ක‍ට්‍ටි‍ය‍ට‍ මා‍ර‍ ආ‍තල්‍...නි‍සි‍ බ‍ල‍ධ‍ර‍ය‍න්‍ වි‍සි‍න්‍ අ‍ධි‍කා‍රි‍ බ‍ල‍ය‍ දී‍ලා‍ හි‍න්‍දා‍ හෑ‍මෝ‍ම‍ ජිම් එ‍කේ‍ රෝ‍න්දෙ‍ ග‍හ‍න්‍ණ‍ ය‍න‍වා‍ කියලා ආරංචියි....මේ සිද්ධියත් ඒකට සම්බන්ධයි...
පහුගිය දවසක කැලේයි, ටිරියයි, වනයයි, හුංගා එක්ක ගියා කැරම් ගහන්න.කිරි අප්පට බල්ලෝ රැලක්ම පැනපි. හුංගා ගහන ෂොට් ලොවෙත් නෑ. මිනිහා කැරම් ගහන්නේ අ.පො.ස. උසස් පෙල විෂය නිර්දේශයම යොදාගෙන(භෞතික විද්‍යාව එහෙම..)ස‍යි‍න්‍, කො‍ස්‍ , කෑ‍ලි‍ ප‍නි‍න‍වා‍ ස‍ට‍ ස‍ට‍ ගා‍ලා‍.

කියලා දෙන්න කවුරුත් ලං වෙන්නෙත් නෑ හුංගාට මල පනිනවා, හැබැයි මිනිහට කැරම් අත ආවම කවුරුත් හ්ම් සද්දයක් නෑ..ඇයි මිනිහා කැරම් අත පැත්තකින් තියලා දේශනාව පටන් ගන්නවා.....