Friday, November 19, 2010

ටැපලිල්ල​...

අනුන් ගෙ ප්‍රොෆයිල්ස් වලට රිංගන්න කවදත් දක්ෂ හැකර් සහෝදරයට මේ ලගදි පොඩි ටැපලිල්ලක් උනානෙ.. මිනිහා කාටදෝ පාරක් කියලා දෙන්න යද්දි මේක වෙලා තියෙන්නේ.. ග්‍රහලෝකාගාරය කියන එකට මිනිහට කියවෙලා තියෙන්නෙ සෞරග්‍රහ මණ්ඩලේ කියලා.. කියලා තියෙන්නේ වාහනෙන් සෞරග්‍රහ මණ්ඩලේ ලගින් දාල යන්න කියලා..