Thursday, November 25, 2010

ජයෙන් ජය වේවා....!!

ඔන්න ඉතින් academic පටන් අරගෙනත් මාස 3ක් විතර ඇති.කවුරු කවුරුත් දැන් ඉතින් assignments 2, 3ක් කරලා academic ගැන ෆුල් කික් එකේ ඉන්න මේ වෙලාවේ academic වගේම sports පැත්තටත් එක වගේ ඔට්ටු අපේ කිත්තම්,නසරානි,කේතුමතී සහ බජිරි 25 වෙනිදා පාන්දර වෙන්න badminton tournament එකකට Malaysia වට යන්න සූදානම් වෙලා ඉන්නවා.ඇත්තටම සන්තෝසයි.අපි හැමෝගෙම ආශිර්වාදයත් එක්ක මුලු කණ්ඩායමටම ජය ලැබේවා! කියලා ප්‍රාර්ථනා කරනවා.
ඔන්න කිත්තම් ට ලොකු වගකීමක්....ගිහින් එනකම් 3 දෙනාව බලාගන්නත් එපැයි.හැබැයි ඉතින් ඕකෙ අනිත් පැත්ත වෙයිද දන්නෙත් නෑ.හි හි...කොහොමින් කොහොමහරි, ඒ අය නැවත ආවාම සියලුදෙනාම තම තමන්ගේ ටොෆී චොකලට් පාර්සල් ඉල්ලගන්න අමතක කරන්න එපා.
 මේක ලියා එව්වේ ~  ආර්. වවුලා