Wednesday, November 24, 2010

නොකියාම බැරිනිසා

අපේ වරිගෙ කස්ටිය තාම ගොඩ නොගියට මොකද කස්ටිය අසුහාරදාහට ලව් මීටර පරිස්සා කොරනවය කියන්නෙ.ආදරේ පපු කෙනිත්ත අතුලෙ තද කරන් ඉන්න බරි කොට තැපැල් පෙට්ටියෙ ආපු මීටරේට ලව් නම ගහපු හැටියෙ........කිරි අප්පට පූසො කොටාපි ගහපු නමද,අරකද,මෙකද..ඔක්කොම යනව ලියුම එවපු එකාට.............අපේ පතේ,ටොරන්ට්,ගොරහැඩි,අහේනි වගෙ අය උන්ගෙ හිත් දැනටමත් ලව් මීටර බහිරවයට පූජා කොරලය කියන්නෙ...............